මුල්ලතිව්වලට ප්‍රදීපාගාරයක් අවශ්‍යයි – උතුරු පළාත් සභාවට යෝජනාවක්

මුල්ලතිව් දිස්ත්‍රික්කයට ප්‍රදීපාගාර නොමැති හෙයින් 5 දහසකට අධික ධීවරයන් දුෂ්කරතාවයට පත්ව ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිකරන් මහතා පවසයි. අද (27) දින පැවැති උතුරු පළාත් සභා සැසිවාරයට එක්වෙමින් රවිකරන් මහතා විසින් මේ පිළිබඳ යෝජනාවක් සභාවට ඉදිරිපත් කළේය. එහිදී රවිකරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වසර ගණනාවකට පෙර ඉදිකළ මුල්ලතිව් ප්‍රදීපාගාරය විනාශයට පත්වී තිබෙන තත්වයක, … Continue reading මුල්ලතිව්වලට ප්‍රදීපාගාරයක් අවශ්‍යයි – උතුරු පළාත් සභාවට යෝජනාවක්